2026 ජූලි 29 බදාදා, 12:28
නවතම පුවත්

එයා ගෙදර…අපි ලෑස්තියි රට භාරගන්න…

මෙරට ආර්ථිකය පුළුල් කිරීමට සිය රජයක් යටතේ පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, අනුර කුමාර දිසානයක මහතා පවසයි.

මහනුවර මහයියාව ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

“ආර්ථිකය අපේ ඉතාම සීමාකාරී තැනකට හිරවෙලා තියෙන්නේ. ඇයි මේ අයට අල්ලස් ගන්න ප්‍රමාණයට පමණයි ආර්ථිකය තියෙන්නේ. අපි ආර්ථිකය මීට වඩා ලොකු කරනවා. කඩි ගුලක් වගේ. තම තමන්ට පැවරී තියෙන හැම කේෂ්ත්‍රයකම වැඩකරන මහා සමාජයක්, මහා අධ්‍යාපන පරිවර්ථනයක්. ඒක තමා රට…ඕන නැද්ද එහෙම රටක්. අන්න ඒකට තමා අපි නායකත්වය දෙන්නේ. මේ නිකන් සජිත් ප්‍රේමදාස වගේ ළාමක ටින් ටින්…මොනවද මේ… රටවල් හදන්න. දකින දකින තැනට ගියාම මොනවා හරි දෙනවා ලු. වියළි කලාපය විශාල අලි තර්ජනයකට මුහුණදී ඇත. මා ගාව අලි මන්තරයක් ඇත…ඕනේ නම් මම හෙට ගිහින් කලාවැවේ ඒක අත්හදා බලලා පෙන්වන්නම් කියලත් කිව්වා. යවන්න තිබුණේ. ඔය වගේ කෙනෙක් ඔයාලගේ ගමේ කිය කියා හිටියොත් ප්‍රාදේශීය සභාවට යවනවා ද? නෑ නේ. රනිල් වික්‍රමසිංහ හැම වෙලාවේම එයා සමච්චලයට ගන්නවා. හිතන්නකෝ… 4,5 ,6 තැපැල් ඡන්දය. තුන්වෙනිදා කියනවා පඩි වැඩි කරනවා ලු. ඒක සමච්චලයක් නෙමෙයි ද ? මම දැක්කා කියනවා යාපහුවේ ගිහින් සැප්තැම්බර් දිනපු ගමන් බණ්ඩි පොහොර නිකන් දෙනවාලු. දැන් යල කපලත් ඉවරයි. බණ්ඩි පොහොර ඕනේ පෙබරවාරිවල එතකොට එයා ගෙදර…අපි ලෑස්තියි රට භාරගන්න… රට ගොඩගන්න.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories