2026 අගෝස්තු 01 සෙනසුරාදා, 18:38
නවතම පුවත්

සර්ව ජන බල නායක අනුරාධපුරයෙන් ප්‍රචාරණ කටයුතු අරඹයි

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සර්ව ජන බලයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අනුරාධපුරයෙන් අද (19) දා ආරම්භ කර ඇත.

ප්‍රචාරණ කටයුතු ආරම්භයට පෙර සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහා සෑය වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත් අතර,

කළගෙඩිහේන ප්‍රදේශයේදී ඊයේ (18) දා පැවති සර්වජන බලයේ ගම්පහ දිස්ත්‍රික් කොට්ඨාස නායක හමුවකටද එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එක්විය.

එහිදී ඔහු පවසා සිටියේ, තමන් සිදුකරන්නේ අතේ තිබෙන මුදල් වියදම් කරන දේශපාලනයක් මිසක්, කාගෙන් හෝ කඩාවඩා ගැනීමට කරන දේශපාලනයක් නොවන බවය.

අපි කරන්නේ අතේ තියෙන සල්ලි වියදම් කරන දේශපාලනය මිසක්, කාගෙන් හරි කඩාවඩාගන්න කරන දේශපාලනයක් නෙමෙයි. මේ රටේ මොන ආර්ථිකය දියුණු කරන්නත් මේ රට රැකෙන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපි මහන්සි වී වැඩ කරන්නේ.”   
අපට මේ ඇවිත් තියෙන්නේ රත්තරන් අවස්ථාවක්. මේ පාර එන ප්‍රතිඵලය විශ්මයට පත්කරන ප්‍රතිඵලයක් වීමට ඉඩ තිබෙනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories