2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:15
නවතම පුවත්

මහ වැසි අඩු වන ලකුණූ?

අද(21) දිනයෙන් පසුව පැවැති අධික වැසි තත්ත්වය පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහෙත් දින කිහිපයක් වැසි සහිත තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේය.

මේ අතර අධික වැසි සමග අම්පාර දිස්ත්‍රික්කයට එල්ල වී ඇති බලපෑම ඉදිරි දිනවල දී වැසි නොලැබුණහොත් පහව යනු ඇතැයි දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, සේනානායක සමුද්‍රයේ වාන්දොරටු 05 ම විවෘත කර ඇති බවත් ඉහළ ධාරා ප්‍රදේශවලින් තවදුරටත් ඉහළ ධාරිතාවයකින් සේනානායක සමුද්‍රය වෙත ජලය ලැබෙමින් ඇතැයි, ලේකම්වරයා පෙන්වා දෙයි.

ඉගිනියාගල සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග ගල් ඔයේ ඉවුරු කඩාගෙන යාමෙන් ප්‍රදේශ කිහිපයක ගොවිබිම් ජලයෙන් යටවි තිබෙන අතර සමන්තුරේ නේනකාඩු ප්‍රදේශයෙන් ගල් ඔයේ ඉවුරු කඩාගෙන ගොස් ඇති බවයි.

මල්වතු ඔය තවදුරටත් පවතින්නේ මහ ගංවතුර මට්ටමේ බවත් යාං ඔය සහ කලා ඔය ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක ගණන 15 ක් වන ආපදාවලින් මියගිය ගණන 02ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 03 කි. එසේම පවුල් 6785ක පුද්ගලයින් 20300 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව ඇති බවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ සුරක්ෂිතතා මධ්‍යස්ථාන 22 රඳවා සිටින පුද්ගලයින් ගණන 1165ක් බවයි.

බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ දිස්ත්‍රික්ක සඳහා පැන වූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories