2026 ජූලි 29 බදාදා, 10:15
නවතම පුවත්

මහපොළ රුපියල් 7500 දක්වා ඉහළට – ජනපති

”තෝරාගත් මුල් ළමාවිය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80 ක් වෙන් කර තිඛෙනව
පෙර පාසල් ගුරුවන්ගේ දීමනාව වැඩි කිරීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.”

”පෙරපාසැල් උදෑසන ආහාර සැපයීමේ වැඩසටහන යටතේ එක් ආහාර වේලකට කරනු ලබන ගෙවීම රු. 60 සිට රු. 100 දක්වා වැඩි කරනවා”
”පාසල් යටිතල පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 1000 පවතින පාසල් පද්ධතිය සමාලෝචනය කිරීමට යළි ස්ථානගත කිරීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා”

”5 ශ්‍රේණි ශිෂ්‍යාධාර මුද ල රුපියල් 750 සිට 1500 දක්වා වැඩි කරනවා. මේ සඳහා මිලියන 1000 ක් වෙන්කරනවා ”

”ක්‍රීඩා පාසැල්වල සිසුන්ට ලබාදෙන මාසික පෝෂණ දීමනාව රු. 5000 සිට රු. 10,000 දක්වා වැඩිකරනවා”

”වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට ලැඛෙන දීමනාව රු. 4000 සිට රු. 5000 දක්වා වැඩිකරනවා”
”මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 7500 දක්වාත් ශිෂ්‍යාධාර දීමනා ව 6500 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය කතාවේදී පැවසීය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories