2026 මැයි 08 සිකුරාදා, 18:00
නවතම පුවත්

අශෝක රන්වල සාමාන්‍ය පුරවැසියකු සේ සළකා නීතිය ක්‍රියාත්මක කරන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා, සමගි ජන බලවේගයේ (SJB) නීතිඥයින් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, ඊයේ රාත්‍රියේ රිය අනතුරක් සිදු කළ හිටපු කථානායක අශෝක රන්වල මහතා බීමත්ව සිටියේදැයි එම අවස්ථාවේදීම පරීක්ෂණ සිදු කිරීමට පොලීසිය අපොහොසත් වුනේ මන්දැයි සොයා බලා වාර්තා කරන ලෙස ද ඔවුන් පැමිණිල්ල මඟින් ඉල්ලා තිබෙනවා.

සාමාන්‍ය පුරවැසියකු බීමත්ව මෙලෙස රිය පැදවුවා නම්, එම අවස්ථාවේදීම ‘බැලුම් පුම්බා’ පරීක්ෂණය සිදු කරන බවයි සමගි ජන බලවේගයේ නීතිඥ සංගමයේ නීතිඥ යොහාන් ආරියවංශ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

නවතම පුවත්

fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
කොළඹ වරායේ සිට බහාලුම්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්
මහා භාණ්ඩාගාරය විසින්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories