2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:55
නවතම පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය අදයි

අමෙරිකානු තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තිය අදයි.

අමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ පදවිප්‍රාප්ති උත්සවය සාම්ප්‍රදායිකව පැවැත්වෙන්නේ ඇමරිකානු පාර්ලිමේන්තුව වන කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිටදී වේ.

නමුත් මේ දිනවල පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් එය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.

අමරිකානු ජනාධිපතිවරයෙකුගේ පදවි ප්‍රාප්ති උත්සවයක් මෙලෙස ගෘහස්තව පැවැත් වෙන්නේ වසර 40කට පසුවයි.

මේ අනුව උත්සවය පැවැත්වෙන්නේ වොෂින්ටන් හි කැපිටල් වන් අරීනා ගොඩනැගිල්ලේදී ය.

එහි 20 000 කට අසුන් ගත හැකි බව විදෙස් වාර්තාවල සඳහන් කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිවුරුම් දෙන්නේ අමරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories