2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:56
නවතම පුවත්

දෙවන තරඟයේත් ජය අයර්ලන්තයට

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කණ්ඩායම් අතර පැවති දෙවන එක්දින කාන්තා ක්‍රිකට් තරගය ලකුණු 15කින් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් උනා. තරගය පැවැත්වුනේ අයර්ලන්තයේ බෙල්ෆස්ට් හීදී. පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 255ක් රැස්කලා. ලෙයා පෝල් ලකුණු 81යි. ඇමී හන්ටර් ලකුණු 66ක් ලබාගත්තා. පන්දු යැවීමේදී අචිනි කුල්සූරිය සමග කවීෂා දිල්හාරි කඩුළු දෙක බැගින් බිදහෙළුවා.

ලකුණු 256ක ඉලක්කයක් සදහා පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට රැස්කරගනීමට හැකිවූයේ පන්දුවාර 48ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 240ක් පමණයි. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 105යි. කවීෂා දිල්හාරී ලකුණු 53ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ආර්ලීන් කෙලී ලකුණු 41 කට කඩුළු 3ක් බිදහෙළුවා.

ඒ අනුව තරග තුන්කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ අයර්ලන්ත ක්‍රීඩිකාවන් මේවනවිටත් ජය හිමි කරගෙන ඇති අතර ශ්‍රී ලංකාව ලබා ඇති මෙම පරාජය හමුවේ 2025 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සදහා ඍජුව සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව ක්‍රිකට් විචාරකයින්ද සදහන්කර තිබෙනවා. දෙරට අතර මීළග තරගය හෙට පවැත්වීමට නියමිතයි. ඒ අයර්ලන්තයේ බෙල්ෆස්ට් හීදී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories