2026 ජූලි 29 බදාදා, 10:59
නවතම පුවත්

විදේශ සේවා ප්‍රේෂණය හා සංචාරක ඉපැයීම් 2025 දී වැඩි වීමක් !

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව, 2025 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 680.8ක් ලැබී ඇත. මෙය 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා මුළු ප්‍රේෂණය ඇමරිකානු ඩොලර් බිලියන 5.116ක් බවට පත්වන අතර, පසුගිය වසරට සාපේක්ෂව සැසඳිමේ දී 19.3%ක වැඩි වීමක් දක්වයි. එමඟින් විදේශ සේවා ප්‍රේෂණය ශ්‍රී ලංකා ආර්ථිකයට තවදුරටත් මහත් ආදායම් මූලාශ්‍රයක් බව මෙමඟින් තහවුරු වෙයි.

මෙම වසරේ මුල් මාස අට තුළ සංචාරක ඉපැයීම් ද ඇමරිකානු ඩොලර් බිලියන 2.03 ලෙස වාර්තා වී ඇත. එය 2024 වසරේ එකම කාලයේ දී ලැබුණු බිලියන 1.88 සමඟ සසඳන විට 7.8%ක වර්ධනයක් වේ. ඒ අනුව, විදේශ සේවා ප්‍රේෂණය හා සංචාරක ඉපැයීම් යන දෙකම ශ්‍රී ලංකා විදේශ විනිමය ආදායමට දැඩි සහාය දක්වන බව මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛන පෙන්වයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories