2026 ජූලි 31 සිකුරාදා, 16:21
නවතම පුවත්

ලිට්‍රෝ ගෑස් ටෙන්ඩර් ක්‍රියාවලියේ අවුලක්

තරඟකාරී ලංසුවක් ඉදිරිපත් කළ ද තම සමාගම විසින් ඉදිරිපත් කළ 2025 වසර සඳහා ගෑස් සැපයුම් ටෙන්ඩරය තාක්ෂණික කරුණු මත බව පවසමින් විවෘත කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ලංසුකාර සමාගම විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටු සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇති බව වාර්තා වේ.

තායිලන්තයේ සියම් ගෑස් සමාගම මෙම ටෙන්ඩරය සඳහා සියලු ම තාක්ෂණික සුදුසුකම් සපුරා තිබියදී සම්බන්ධයෙන් ගෑස් ප්‍රවාහන නෞකා සම්බන්ධයෙන් වන තාක්ෂණික පිරිවිතර නොගැළපෙන බවට සඳහන් කරමින් මෙම ටෙන්ඩරය විවෘත කිරීමකින් තොරව ප්‍රතික්ෂේප කර ඇති බවට එම සමාගම චෝදනා කරමින් මෙම ලිපිය මගින් පැමිණිලි කර ඇත.

රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වූ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ප්‍රසම්පාදන කමිටුව 2025 වසර සඳහා ද ගෑස් මෙට්‍රික් ටොන් 350,000ක් සැපයීම සඳහා වූ ටෙන්ඩරය පෙර සැපයුම්කරුවාට ම ලබා දීමට උත්සාහ දරන බවට වාර්තා වේ.

සියම් ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුපචි විරබෝවොපොන්ග් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති ලිපිය මගින් සියලු තාක්ෂණික සුදුසුකම් සපුරා ඇති ජාත්‍යන්තර තලයේ සමාගමක් වන සමාගමේ ටෙන්ඩරය ද විවෘත කොට එහි මිල ගණන් සම්බන්ධයෙන් සලකා බැලීමට කටයුතු කරන ලෙස ය.

කරන ලද අභියාචනය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජනපති කාර්යාලය විසින් අදාළ බලධාරීන් කැඳවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories