2026 ජූලි 31 සිකුරාදා, 10:59
නවතම පුවත්

දසුන්ගෙන් අනුකම්පා විරහිත සුපිරි ඉනිමක්

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පැවති සම්ප් ආමි කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 6ක පරාජයක් ලැබීමට දසුන් ශානක ක්‍රීඩාකළ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට සිදුවිය.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 10 තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 106ක් රැස්කිරීමට සමත් විය.

ඔවුන් මෙම ඉනිම ගොඩනැගුවේ පළමු පන්දුවාර 7ට ලකුණු 49ක් පමණක් රැස්කර සිටීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි.

එහිදී අනුකම්පා විරහිත ඉනිමක් ක්‍රීඩාකළ දසුන් ශානක පන්දු 27කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 62ක් රැස්කිරීමට සමත් විය.

දසුන් මුහුණදුන් පළමු පන්දු 16ටම රැස්කළ හැකිවූයේ ලකුණු 19ක් පමණක් විය.

කෙසේ නමුත් ඉතිරි පන්දු 11ට ලකුණු 43ක් රැස්කිරීමට ඔහුට හැකිවිය.

දසුන්ගේ ප්‍රවේගකාරී ඉනිමට දැවැන්ත හයේ පහර 6ක් හා හතරේ පහර 4ක් ඇතුළත් විය.

කෙසේ නමුත් මෙහිදී බංග්ලා ටයිගර්ස් කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 107ක ඉලක්කය කඩුලු 4ක් දැවී තිබියදී තරගයේ 9.3වැනි පන්දුවාරයේදී පසුකර යාමට සම්ප් ආමි කණ්ඩායම සමත් විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories