2026 ජූලි 26 ඉරිදා, 05:55
නවතම පුවත්

LGC පද්ධති‍යේ අර්බුදයක් රජයට කෝටි 200ක පාඩුවක්

පසුගිය 10 වන දින සිදුවූ ලංකා රාජ්‍ය මේසයේ (LGC) පද්ධතියේ බිඳ වැටීම හේතුවෙන් සතියකට ආසන්න කාලයක් රාජ්‍ය සේවාවන් අඩාල වීමෙන් රජයට රුපියල් කෝටි 200කට අධික මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව රජයේ ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් රාජ්‍ය ආයතන 40කට ආසන්න සංඛ්‍යාවක සේවා ඇනහිට ඇති අතර, ඉන් ප්‍රධාන ආයතන 8කට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. අනෙකුත් ආයතන 30කට අධික සංඛ්‍යාවකටද විවිධ මට්ටමේ බලපෑම් ඇති වී ඇත.

කෙසේ වෙතත්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා පවසන්නේ, පසුගිය 17 වන දින පස්වරුවේ පොලිස් නිෂ්කාෂණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවයි. තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ඉංජිනේරුවන්ගේ සහාය ඇතිව අනෙකුත් පද්ධති යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මෙම පද්ධති බිඳ වැටීම හැකර් ප්‍රහාරයක් නිසා සිදුවූවක් නොවන බවත්, පද්ධතියේ අන්තර්ගතව ඇති දැවැන්ත දත්ත ප්‍රමාණය (අසීමිත තොරතුරු) හේතුවෙන් ඇති වූ දෝෂයක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories