2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:49
නවතම පුවත්

එළැඹෙන අයවැයෙන් අලුතින් බදු නැත ; ඇතැම් බදු අඩු කිරීමට අවධානය

එළැඹෙන අයවැය ලේඛනය හරහා අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට රජය අපේක්ෂා නොකරන බවත්, දැනට පනවා ඇති ඇතැම් බදු ප්‍රතිශතයන් අඩු කිරීමට පවා ඉදිරියේදී අවධානය යොමු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (සැප්තැම්බර් 28) පස්වරුවේ ටෝකියෝ නුවර Reiyukai ශාලාවේදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවති විශේෂ හමුවකදීය. මෙම ප්‍රකාශය, උද්ධමනය හමුවේ අසීරුතා විඳිමින් සිටින ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි පුවතකි.
ජනාධිපති දිසානායක මහතා මෙහිදී විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. ඔහු සඳහන් කළේ, “ගොඩනැඟෙමින් පවතින ශ්‍රී ලංකාව තුළ කිසිදු බියක් නොමැතිව ආයෝජනය කර, රට දිනවීමේ ගමනේ කොටස්කරුවන් බවට පත්වන ලෙසයි.” මෙම ආයෝජන සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ ආරක්ෂාව රජය විසින් සපයා දීමට සූදානම් බවද ඔහු සහතික විය.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ජාතික සීමාවන් නොමැති වූ ගෝලීය ආර්ථික හා වෙළෙඳපොළ ලෝකයක් තුළ කිසිඳු රටකට තනිව ඉදිරියට යා නොහැකි බව පෙන්වා දුන්නේය. එම නිසා, යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා තුළින් ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඉහළට ඔසවා තැබීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

මීට අමතරව, රට ස්ථාවරව ඉදිරියට ගෙන යාමට ජාතික සමගිය අත්‍යවශ්‍ය බව අවධාරණය කළ ඔහු, රට තුළ කිසිඳු ජාතිවාදී ගැටුමක් උත්සන්න නොවූ වසරක් ලෙස පසුගිය වසර ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වන බවද ප්‍රකාශ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories