2026 ජූලි 29 බදාදා, 09:03
නවතම පුවත්

උසස් පෙළ විභාගය අද සිට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) සිට ආරම්භ වේ.

ඒ අනුව අද දිනයේ සිට දෙසැම්බර් 20 වන දින දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිතය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185කු පෙනී සිටියි.

මේ අතර උදෑසන 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර ඊට ප්‍රථම වලංගු හැඳුනුම්පතක් ද රැගෙන විභාග මධ්‍යස්ථාන වෙත යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි.

“ඔබ විභාග මධ්‍යස්ථානයට රැගෙන යා යුතුයි වලංගු අනන්‍යතා පත්‍රයක්. මේ විභාගයේ දී එලෙස පිළිගනු ලබන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත එහෙම නැත්නම් වලංගු විදෙස් ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය වලංගු අනන්‍යතා පත්‍රයක් ලෙස පිළිගනු ලබනවා. මේ හැඳුනුම්පත් වර්ග තුන හැරුණු කොට වෙනත් කිසිදු දෙයක් අනන්‍යතා පත්‍රයක් ලෙස භාවිත කළ නොහැකියි. නමුත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරනවා තාවකාලික පත්‍රිකාවක් ඒ පත්‍රිකාව පමණක් වලංගු අනන්‍යතා පත්‍රයක් ලෙස පිළිගනු ලබනවා. වෙනත් කිසිදු ලියවිල්ලක් පිළිගනු ලබන්නේ නෑ.”

විභාගයට මුහුණ දීමට ප්‍රථම ප්‍රවේශ පත්‍රයේ සඳහන් අපේක්ෂකයාගේ අත්සන සුදුසුකම් ලත් පුද්ගලයෙකුගෙන් තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

“ප්‍රවේශ පත්‍රයේ පසුපිටේ තිබෙනවා අපේක්ෂකයාගේ අත්සන සහතික කරගැනීමේ කොටසක්. මෙය සම්පූර්ණ කරගෙන විභාග මධ්‍යස්ථානයට රැගෙන යා යුතුයි. එවිට තමයි මෙය වලංගු ප්‍රවේශපත්‍රයක් බවට පත්වෙන්නේ. එය සම්පූර්ණ කරගැනීමකින් තොරව විභාග මධ්‍යස්ථානයට පැමිණීමෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකියි.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories