2026 ජූලි 29 බදාදා, 08:37
නවතම පුවත්

රට පුනරුද යුගයට ගෙනයන්න වසර තිස්පහක් පමණ යනවා

ක්‍රමානුකූල ප්‍රතිපත්තිමය වෙනසක් මගින් රටේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

සිරස රූපවාහිනී නාලිකාවේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

වසර හැත්තෑ හයක් තිස්සේ පරිහානියට පත් වූ රටක් ක්ෂණිකව යථා තත්ත්වයට පත් කළ නොහැකි බවත්, අබලන් වූ විශාල නෞකාවක් ක්ෂණිකව හැරවීම කළ නොහැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම සමස්ත දේශපාලන හා ආර්ථික පරිවර්තනය සම්පූර්ණ කර පුනරුද යුගයක් කරා ළඟා වීමට වසර පහළොවක්, විස්සක්, විසිපහක් හෝ තිස්පහක් වැනි කාලයක් ගත විය හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, දැනටමත් එහි ආරම්භය ලබාගෙන ඇති බවත්, ක්‍රමානුකූලව රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රතිපත්තිමය කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories