2026 මැයි 15 සිකුරාදා, 14:07
නවතම පුවත්

අයර්ලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමේ කඩුලු අටක ජය ශ්‍රී ලංකාවට

සත්කාරක අයර්ලන්තය සමග පැවති තුන්වැනි එක්දින ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 8ක පහසු ජයක් ලබා ගත්තා.අයර්ලන්තය පන්දුවාර 42යි පන්දු 3කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 122කක්.තරඟයේ පළමුවෙන්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3ම, ලකුණු 10කදී දවා ගත්තේ අචිනි කෞශල්‍යා විසින්.ලකුණු 123ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය පසු කිරිමට සමත් වුණා.ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ දෙවැනි කඩුල්ලට චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවීක්‍රම ලකුණු 62ක සබඳතාවක් ගොඩනැගුවා.චමරි අතපත්තු ලකුණු 48යි.හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 48ක් රැස් කරගෙන සිටියා.කෙසේ නමුත් දෙරට අතර අවසන් වූ පළමු තරග දෙකෙහිම ජය අයර්ලන්තය සතුවූ අතර, ඒ හේතුවෙන් තරග 2-1ක් ලෙස තරගාවලියේ ජය ඔවුන්ට හිමි වුණා.මෙම තරගාවලිය අයි.සී.සී. කාන්තා ශූරතාවලට සමගාමීව පැවැති හෙයින් මෙම ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 04වැනි ස්ථානය දක්වා පියවරකින් ඉදිරියට පැමිණීමට හැකිවුනා.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories