2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:36
නවතම පුවත්

ෆිච්-මූඩීස් ලංකාව උඩට දැම්මත් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ලංකාව උඩට දාන්න බෑ කියයි!

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ නොදැමීමට ගෝලීය ණය ශේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ස්ටෑන්ඩර්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඩොලර් මිලියන 175ක බැඳුම්කරයක් ප්‍රතිව්‍යූහගත කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වීම හේතුවෙන්.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ වූ පසුව ජාත්‍යන්තර ශේණිගත කිරීම් ආයතන දෙකක් මගින් මෙරට ණය ශේණිගත කිරීම් ඉහළ දැමීමට පියවර ගෙන තිබුණා.

ඩොලර් බිලියන 12කට අධික සෛවරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ණය ශේණිගත කිරීම ඉහළ දැමීමට එලෙස කටයුතු කළේ ලොව ප්‍රමුඛ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් වන මූඩීස් හා ෆිච් රේටිංස් යන ආයතනයි.

කෙසේ වෙතත් ස්ටෑන්ඩර්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය අදාළ ඩොලර් මිලියන 175ක බැඳුම්කරය සම්පූර්ණ කළ පසු දිගු කාලීන විදේශ මුදල් පැහැර හැරීම් ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවිය හැකි බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories