2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:12
නවතම පුවත්

මව්පියන්ට කතිර ගැසීමට උගන්වන ගුරුවරු ගැන තොරතුරු අහුවුණොත් දැඩි පියවර.

පාසල් ළමයින් දේශපාලනයට යොදා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (සැප්. 12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ,දරුවන් දේශපාලනයට යොදා ගැනීම සම්පූර්ණ වරදක් බව ත් මැතිවරණ ලාංඡන නම් කර කතිරෙ ගහන්න කියන පණිවිඩය දරුවෝ අතේ ගෙවල්වලට යවන ගුරුවරු සිටිනා බව වර්තා වී තිබෙන බව ත් ය.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, දේශපාලන පක්ෂ සම්බන්ධ වෘත්තීය සමිතිවලට මේ පිළිබඳ චෝදනා එල්ල වන අතර දරුවන් දේශපාලනයට යොදා ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව ය.

මෙහිදී ඇමැතිවරයා කියා සිටියේ, දරුවෝ දේශපාලනයට යොදාගන්නවා නම් ඒක සම්පූර්ණ වරදක් බව ය.

මේ අනුව, පාසල් සිසුන් යොදවා ගෙන දේශපාලන ව්‍යාපාරයක් කරනවා නම් ඒකෙන් පේන්නෙ ඒ දේශපාලන ව්‍යාපාරය තියෙන තැන. අපි කිසිසේත් ම එකට ඉඩ තියන්නේ නැහැ. යම් කෙනෙක් දරුවෝ දේශපාලනයට යොදාගන්නා බව අමාත්‍යාංශයට වාර්තා වූ වහා ම පරීක්ෂණයක් කරනවා. දැඩි පියවර ගන්නා බව ය.

අපි මේ සම්බන්ධයෙන් දන්වා ඒ සම්බන්ධයෙන් පියවර ගන්නවා. තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ගැන ඔය තරම් සහතිකයි නම් දරුවන්ව ඡන්ද ව්‍යාපාරවලට යොදා ගන්නේ ඇයි ද? කියා මම අසන්නට කැමති යැයි ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories