2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 12:29
නවතම පුවත්
ජීවිතයම සිසු දරුවන් වෙනුවෙන් පුද කළ “තායී ගුරුතුමී”

ජීවිතයම සිසු දරුවන් වෙනුවෙන් පුද කළ “තායී ගුරුතුමී”

සිසු දරුවන් පිරිසක් සහ ගුරුවරුන් බස් රථයක ගමන් කරමින් සිටියදී එක්වරම ඒ බස් රථය ගිනි ගෙන ඇත.

එහිදී ගලවා ගැනීමේ නිලධාරීන් පැමිණෙන විටත් ඒ බස් රථය ගිනිගෙන පුපුරා ගොස් තිබුණී.

එම ඛේදජනක සිද්ධියෙන් සිසුන් 35 දෙනෙකු සහ ගුරුවරුන් 03 දෙනෙකු මියගොස් සිටියදී එරට ගලවා ගැනීමේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

එම අනතුරෙන් “කනොක්වාන් ශ්‍රී පොං” නැමැති ගුරුතුමිය එක් සිසු දැරියක් බේරා ගැනීම සඳහා ඇයව ආවරණය කිරීමට ඇයව වැළඳගෙන ඇති අතර එම සිසු දැරිය මෙන්ම ගුරුවරියගේ දේහය ඒ ආකාරයටම ගලවා ගැනීමේ අංශ විසින් සොයා ගෙන තිබේ.

කනොක්වාන් ශ්‍රී පොං ගුරුතුමිය සැප්තැම්බර් මාසයේදී තම උපධි ප්‍රදානෝත්සවයට සහභාගී වී ඇති බව ද එර්ටට මාධ්‍ය වාර්තා කොට තිබුණි.

ඇයගේ පරිත්‍යාගය සහ ඇගේම දරුවෙකු ලෙස තම සිසුන් කෙරෙහි ඇති ආදරය ලොව පුරා සිටින බොහෝ ගුරුවරුන්ට බලපෑමක් ඇති කිරීමට මේ සිදුවීම ඉවහල් වනු ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories