2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:13
නවතම පුවත්

ලෝක ප්‍රකට ටෙනිස් ලොවේ විලාසිතා තරුවක් වන Lea Pericoli දිවි ගමනට සමු දෙයි

ඉතාලි ටෙනිස් තරුවක් සහ නිරූපිකාවක් ලෙස ප්‍රකට Lea Pericoli දිවි ගමනට සමුදී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1950 සහ 60 ගණන්වල අතිශය ජනප්‍රිය වූ ඇය මිය යන විට වයස අවුරුදු 89 පසුවූවා.

ඉතාලියේ ප්‍රමුඛතම ක්‍රීඩිකාවන් අතර නම රැන්දූ ඇය ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් 16 දෙනා අතරට දෙවරක් ද විම්බල්ඩන් ශූරතාවලිය සඳහා තුන් වතාවක් ද පැමිණීම ඇයගේ  විශේෂත්වයකි.

1935 මාර්තු 22 වැනි දින මිලානෝ හි උපත ලද පෙරිකෝලි පසුව ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක් සහ මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කර තිබුණූ අතර,

එමෙන්ම ඇය විලාසිතා නිරූපිකාවක් ලෙසද කැපී පෙනුණා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories