2026 ජූලි 29 බදාදා, 09:04
නවතම පුවත්

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොම්පඤ්ඤ වීදිය පොලිසියට පැමිණ ඇති බව වාර්තා වේ. ඒ පසුගිය​දා කොළඹ, යූනියන් පෙදෙසේ රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙනි.

පසුගිය 22 වන දා රාත්‍රියේ සිදුවූ අදාළ ගැටුම සම්බන්ධයෙන් මෙම සමාජ ශාලාවේ හිමිකාරිනිය විසින් පොලිසියට පැමිණිල්ල​ක් සිදු කර ඇත.

එම පැමිණිල්ලේ සඳහන් වන්නේ, මෙම සමාජශාලාව තුළට ඇතුළුවීමට අවශ්‍ය අත්පලඳනාවක් නොතිබීම මුල් කරගෙන හටගත් වාදයක් හේතුවෙන් ආරක්ෂක නිලධාරියෙකුට පහර දීමක් සිදුවී ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාපපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ බිරිය සමග පැමිණි අයෙකු මෙසේ අත්පලඳනාව පැලඳ නොසිටි ඇති අතර එවිට ආරක්ෂක නිලධාරියා අත්පලඳනාව ගැන විමසීමක් කර ඇති අතර එහිදී හටගත් බහින්බස්වීමක් දුරදිග යෑමෙදී සැකකරුවන් ඔහුට පහර දී ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories