2026 ජූලි 27 සඳුදා, 10:49
නවතම පුවත්

පොලිස් මෙහෙයුම්වලින් 28,372ක් පරීක්ෂාවට

පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ සහ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ (20) දින අවසන් විය. මෙම මෙහෙයුමේදී පුද්ගලයන් 28,372ක් පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය පවසයි.

දිවයින පුරා සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදු කෙරුණු මෙම විශේෂ මෙහෙයුමෙන් සැකකරුවන් 714ක් අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව, වරෙන්තුකරුවන් 253ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයන් 19 දෙනෙක් ද සිටින බව පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම, අනතුරුදායක සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථවාහන වැරදි සඳහා පුද්ගලයන් 4,495 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. මෙම මෙහෙයුම් මාලාව රටේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories