2026 ජූලි 29 බදාදා, 04:53
නවතම පුවත්

පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 11ට

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11.00 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් පළාත් පාලන මැතිවරණයට අදාල ඡන්ද විමසීමේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතුද එම මධ්‍යස්ථානයේදීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

මේ සඳහා පියවර කිහිපයක් අනුගමනය කරන අතර කොට්ඨාශයක් ඇතුළත ඇත්තේ එක ඡන්ද මධ්‍යස්ථානයක් නම් අනිවාර්යයෙන්ම එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ගණන් කිරීම සිදු කරනු ඇති අතර, එමෙන්ම එක් කොට්ඨාසයක් ඇතුළත ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තිබේ නම් සමහර ස්ථානවල ඡන්ද පොළේදීම ඡන්ද ගණන් කිරීම සිදු කරන බව ඔහු සඳහන් කළේය.

ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම කටයුතු සඳහා කොට්ඨාස තේරීම් භාර නිලධාරී ලෙස විශේෂ නිලධාරියකු පත්කර ඇති බවට පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සම්පූර්ණ වගකීම තිබෙන්නේ ප්‍රධාන ඡන්ද ස්ථානාධිපතිවරයාට බවත් දිස්ත්‍රික්කවල එක් එක් පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල සකස් කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවත් එහිදී ප්‍රතිඵල සියල්ල එකතුකර පළාත් පාලනයේ මුළු ප්‍රතිඵලය සකස් කරන බවත් කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories