2026 අගෝස්තු 01 සෙනසුරාදා, 00:48
නවතම පුවත්

තැපැල් ඡන්දය අදින් අවසන්

මහ මැතිවරණ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (08) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.ඔක්තෝබර් 30, නොවැම්බර් 1 සහ 4 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ සියලු ම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ට අද (08) දිනයේදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ඒ අනුව, රාජකාරි සිදුකරන ස්ථානයන්ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකළ කළ හැකිය.

මේ අතර, මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරක ඡන්දදායකයන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍යයට පැවසීය.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,314ක ඡන්ද විමසීම සිදුකරන බව ද ඡන්දය ගණන් කිරීම් කටයුතු සඳහා ශාලා 2,024ක් යොදා ඇති බව ඔහු කීවේය.

ඒ සඳහා අවශ්‍ය වන නිලධාරීන්, වාහන, උපකරණ සියල්ලක් ම මේ වන විට අදාළ දිස්ත්‍රික්ක වෙත ලබා දී අවසන් බව ත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා සියලු දෙනාගෙන් සහයෝගය ඉල්ලා සිටින බව ත් රත්නායක මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories