2026 ජූලි 31 සිකුරාදා, 04:03
නවතම පුවත්

අලුත් ආණ්ඩුව යටතේ ඥාති සංග්‍රහ බැහැ – අගමැති හරිනි-

නව රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම පවුලේ සාමාජිකයන් පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පත් කර ගැනීමට නොහැකි වනු ඇති බව අගමැති හරිනි අමරසූරිය ප්‍රකාශ කර තිබේ.

ජාතික ජන බලවේගයේ කාන්තා අංශය විසින් ගම්පහ ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජනහමුවක් අමතමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබිණි.

නව රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන පහසුකම් සීමා කරන බව ද අමරසූරිය පැවසුවාය.

“නිල නිවාස ඇතුළු පහසුකම් සීමා කරනවා. මන්ත්‍රීවරුන්ට තවදුරටත් තම පවුලේ සාමාජිකයන් පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පත් කර ගැනීමට නොහැකි වේවි. දරා ගැනීමට අපහසුම දෙයක් වන දූෂණයත් අවසන් විය හැකියි. අවධානය යොමු වනු ඇත්තේ මැති ඇමතිවරුන්ගේ යහපැවැත්මට වඩා රටේ අනාගතය සඳහා සංවර්ධන ව්‍යාපෘති ගැනයි,” යනුවෙන් ඇය පැවසුවාය.

අගමැති හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ජන බලවේගය ජාතික ප්‍රතිපත්තියකට අනුව කටයුතු කරන බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories