2026 ජූලි 29 බදාදා, 03:28
නවතම පුවත්

බදුල්ලේ කුඩා නගර ව්‍යාපෘතියක් ඇරඹේ

බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානම සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව සුරක්ෂිතව නැවත පදිංචි කිරීම ඉලක්ක කරගනිමින් නව ‘කුඩා නගර ව්‍යාපෘතිය’ ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ. ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල මහත්මිය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 68%කට වැඩි ප්‍රමාණයක් නායයෑමේ අවදානම සහිත ස්ථාන ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ ඌව පළාත් සභාව එක්ව සිදු කරන ලද විශේෂ විද්‍යාත්මක පරීක්ෂණයකින් අනතුරුව මෙම අවදානම් සහිත කලාප හඳුනාගෙන තිබේ.

මෙම වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වන පළමු ව්‍යාපෘතිය ස්ප්‍රින්වැලි නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත බව ද ප්‍රධාන ලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියාය. අවදානම් සහිත ස්ථානවල වෙසෙන පවුල්වල සුරක්ෂිතභාවය තහවුරු කරමින්, ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සහිතව මෙම කුඩා නගර නිර්මාණය කිරීම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories