2026 ජූලි 29 බදාදා, 15:47
නවතම පුවත්

ග්‍රාමීය දිළිඳු බව මැකීමට “ප්‍රජා ශක්ති” වැඩසටහන රජය අද එළිදක්වයි

රජය විසින් දියත් කරන ලද, ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන අද (ජූලි 4) පස්වරු 2:00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී එළිදැක්වීමට නියමිතයි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම පිළිබඳ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා ඉතා සංවිධිත වැඩසටහනක් මේ වනවිට සකස් කර ඇති බවයි. මෙම වැඩසටහන ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගත් අන්තර්කරණීය වූ වැඩපිළිවෙලක් වන අතර, සංවර්ධනය සඳහා ජනතාව සක්‍රීය ලෙස සම්බන්ධ කරගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. ගම පොහොසත් කිරීම ඉලක්ක කරගත් දැවැන්ත වැඩසටහන් මාලාවක් මේ තුළ ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories