2026 ජූලි 31 සිකුරාදා, 17:20
නවතම පුවත්

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට බිලියන ගණනින් පාඩු වෙන ලකුණු

රජය මෙවර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා රජයේ උසස් පෙළ විභාගය සමත් සිසුන් ඇතුළත් කර ගැනීමේදී පැනවූ නව රෙගුලාසි මත විදේශ සහ කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීමේ තීරණයකට එළඹ තිබේ .

මේ හේතුවෙන් සුදුසුකම්ලත් විශාල දේශීය සිසුන් සංඛ්‍යාවක් අහිමිවීමත් සමඟ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අයදුම්පත් ගාස්තු තුළින් උපයා ගන්නා රුපියල් බිලියන 2 දෙකක පමණ ආදායමක් අහිමි වී යාම සිදුවේ .

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ රජය මෙම වසරේ උසස් පෙළ සුදුසුකම්ලත් දේශීය සිසුන් KDU ආයතනයට බඳවා නොගන්නා බවයි .
KDU නිල වෙබ් අඩවියේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්ද ඒ බව සඳහන් කර තිබේ

මෙම වෙනස සඳහා කිසිදු හේතුවක් දක්වා නොතිබුණද රජය තුළ සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පීඩනය රජයේ හදිසි තීරණයට හේතු වී ඇති බව විශ්වාස කෙරේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories