2026 ජූලි 31 සිකුරාදා, 17:18
නවතම පුවත්

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියරක්ෂිත බන්ධනාගාරගත කෙරේ

වීසා වංචාව සම්බන්ධයෙන් එම්.ඒ. සුමන්තිරන්, රාවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක මහත්වරුන් විසින් ගොනු කරන ලද පෙත්සම් සළකා බැලීමෙන් පසු, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවේ නඩු විභාගය අවසන් වන තුරු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කරයි.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට අපහාස කළේ යැයි කියන නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හරහා සහ විදේශගත වීසා බලපත්‍ර මෙහෙයුම් සඳහා අනුමැතිය ලබාදීමේ අමාත්‍ය මණ්ඩල තීරණය අත්හිටුවා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාට අධිකරණයට අපහාස කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.
ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුව ජනවාරි 22 වැනිදා විභාගයට ගැනීමට නියම කළේය.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හරහා සහ විදේශගත වීසා බලපත්‍ර මෙහෙයුම් සඳහා අනුමැතිය ලබා දීමේ කැබිනට් තීරණයට එරෙහිව එම්.ඒ. සුමන්තිරන්, පාඨලී චම්පික රණවක හා රාවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වෙන් වෙන් ව පෙත්සම් ගොනු කර තිබේ.
එම පෙත්සම් අද නැවත සලකා බැලූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ ය.
පැවැති විද්‍යුත් වීසා ක්‍රමය බල රහිත කරමින්, පැරණි වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය යටතේ වීසා නිකුත් කරන්නැයි ආගමන විගමන පාලක ජනරාල්වරයාට අධිකරණය පසුගිය දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
එම නියෝගය නිකුත් කර මාසයකට අධික කාලයක් ගතවී තිබුණ ද, මේ දක්වා අධිකරණ නියෝග අනුව කටයුතු කිරීම ආගමන විගමන පාලක ජනරාල්වරයා චේතාන්විතව හිතාමතා පැහැර හැර ඇති බැවින් ඔහුට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසවීසා වංචාව සම්බන්ධයෙන් එම්.ඒ. සුමන්තිරන්, රාවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක මහත්වරුන් විසින් ගොනු කරන ලද පෙත්සම් සළකා බැලීමෙන් පසු, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවේ නඩු විභාගය අවසන් වන තුරු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කරයි.

එම නියෝගය නිකුත් කර මාසයකට අධික කාලයක් ගතවී තිබුණ ද, මේ දක්වා අධිකරණ නියෝග අනුව කටයුතු කිරීම ආගමන විගමන පාලක ජනරාල්වරයා චේතාන්විතව හිතාමතා පැහැර හැර ඇති බැවින් ඔහුට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසමෝසම් පත්‍ර ගොනු කරමින් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
පෙත්සම් විභාගයෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා;
“මේ රටේ සිදු වෙච්ච ඊ වීසා වංචාව සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය එම පැමිණිල්ල විභාග කිරීමෙන් පස්සේ පසුගිය අගෝස්තු මාසේ දෙවැනිදා තීන්දුවක් දුන්නා. මේ නඩු විභාගය කරලා අවසන් වන තෙක් පැරණි ඊ ටී ඒ ක්‍රමයට ආපසු යන්න කියලා. නමුත් ඒ දෙපාර්තමේන්තු ප්‍රධානියා (ආගමන විගමන පාලක) අසමත් වෙලා තියෙනවා එම නියෝගය ක්‍රියාත්මක කරන්න. අපි කවුරුත් දන්නවා ඒකට හේතුව එවකට හිටපු ඇමතිවරයාගේ තිබු අධිමානය තමයි මේකට හේතුව. නීතිය ගණන් නො ගෙන කටයුතු කිරීමට එවකට හිටපු ජනාධිපතිවරයාත් ඒ ඇමතිවරයාත් ක්‍රියා කිරීම. ඉතින් අද සියලු රාජ්‍ය නිලධාරීන්ට වැදගත් පාඩමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණා. මේ නඩුව විභාග කරලා ඉවර වෙන තෙක් එනම් ලබන ජනවාරි මාසය වන තෙක් එම කොමිෂන් ජෙනරල් ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. දේශපාලකයින්ගේ අණ අහල ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන්ට මේක හොඳ පාඩමක් වෙයි. ඒ වගේ ම අපි මේක මෙතනින් නතර කරන් නෑ. මේකට මැදිහත් වෙච්ච, මේ වංචාව පිටිපස්සේ හිටපු දේශපාලකයින් සියලු දෙනාටත් යුක්තිය ඉටු වන තෙක් අපි මේ අරගලය ගෙනියනවා. ඒක අනාගත නඩු විභාග වල දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. ඒකට තාම ඒ තත්ත්වය පැමිණිලා නෑ. නමුත් අපි ඒ දක්වා ම මේ අරගලය ගෙනියනවා. හැබැයි දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා තියෙන්නෙත් මේ වගේ ආදර්ශ දෙන්න. අද ඉඳන් ම පටන් ගැනීම ඉතා වැදගත්. ඒක ඒ දැනට ඉන්න අපේ ලේකම්වරයාගේත්, නීතිපතිවරයාගේත් වගකීමක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය වහාම ක්‍රියාත්මක කරන්න. ඒක විසිහතර පැයක් ඇතුළත කරන්න පුළුවන් කිව්වා. හතළිස් අට පැයක් ඇතුළත ක්‍රියාත්මක කරන්න කිව්වා. ඉතින්, ඔය දෙකෙන් එකක දී ඒක ක්‍රියාත්මක විය යුතුයි.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories