2026 ජූලි 31 සිකුරාදා, 15:26
නවතම පුවත්

SVAT බද්ද අද සිට අහෝසියි

සරල කරන ලද වැට් බදු ක්‍රමය (SVAT) අද (ඔක්තෝබර් 01, බදාදා) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර තිබේ.

මෙරට ප්‍රධාන අපනයනකරුවන්ගේ සංගම් විසින් මෙම තීරණය කල් දමන ලෙස රජයෙන් ඉල්ලා තිබියදී මෙම අහෝසි කිරීම සිදුවීම විශේෂත්වයකි.

SVAT ක්‍රමය අහෝසි කිරීමත් සමග වැට් ප්‍රතිපූර්ණ (VAT Refund) ක්‍රියාවලිය නිසි පරිදි විධිමත් කර නොමැති බවත්, එයින් අපනයනකරුවන්ට ගැටලු රැසක් මතුවිය හැකි බවත් අපනයනකරුවන් මීට පෙර පෙන්වා දී තිබිණි.

මේ අතර, 2024 – 2025 ආදායම් වර්ෂවලට අදාළ සංස්ථාපිත සහ පුද්ගල ආදායම් බදුවල අවසන් වාරිකය ගෙවීම සඳහා ලබා දී තිබූ කාලය ඊයේ (සැප්තැම්බර් 30) දිනයෙන් අවසන් විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories