2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 12:21
නවතම පුවත්

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ග්‍රාමීය, නාගරික සංවර්ධන හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට අයත් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස අසංක අබේවර්ධන මහතාව පත් කර ඇත.

ඒ අමාත්‍ය විජිත හේරත් මහතා විසිනුයි මෙම පත් කිරීම සිදු කර ඇත.

මොහු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් ලෙස හා අම්පාර දිස්ත්‍රික් අතිරේක ලේකම් ලෙස සේවය කර ඇති අසංක අබේවර්ධන මහතා වසර 30 කට අධික කාලයක් රාජ්‍ය පරිපාලන සේවයේ දක්ෂ නිලධාරියෙකු ලෙස මහජන සේවාවන් සදහා කැප වූ නිලධාරියෙක්.

මෙම අවස්ථාවට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් මහතා අතුළු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද එක්ව සිටියා.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories