2026 ජූලි 31 සිකුරාදා, 04:04
නවතම පුවත්

අලුතින් සිතිය හැකි තාරුණ්‍යයක් සමග ඉදිරියට යා යුතුයි – දිලිත් ජයවීර

අලුතින් සිතිය හැකි තාරුණයක් සමග ඉදිරියට යා යුතුව පවතින බව මව්බිම ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

අනුකරණ මානසිකත්වයෙන් නිදහස් විය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

77 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් සර්වජන බලය සංවිධානය කළ උත්සවයකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

“ඇයි මේ නිදහස සමරන්නේ, නිදහස සමරන්නේ නිදහස ලබා ගැනීම කියන ඒ අපේ දැක්ම කරා යන ගමන සංවාද වන දිනයක් හැටියට අද මේ දිනය යොදා ගනිමින් පුළුල් ජන සංවාදයකට ලක්කළ යුතුයි අපිට නිදහස කරා යා යුත්තේ ඇයිද යන්න සහ නිදහස කරා යා යුත්තේ කොහොමද කියන කාරණය. අද අපිට අවශ්‍යයි ව්‍යවසායකත්ව රාජ්‍යක් බිහිකරන්නට. ඒ නිසා තමයි අපි අපේ පක්ෂයේ දර්ශනය පදනම් කරගනිමින් ජාතිකත්වය මුසුවුණ නායකත්වය මත පමණයි අපි ආර්ථික ජයග්‍රහණ කරා මේ රට මෙහෙයවිය යුත්තේ. අපේ දේ රැකගෙන පමණයි අපිට මේ ගමන යන්න පුළුවන්. අපි නිදහස් විය යුත්තේ දීන මානසිකත්වයෙන් සහ අනුකරණ මානසිකත්වයෙන් ඒ නිසා අපි අලුතින් හිතන්නට පුළුවන් තාරුණයක් සමග මේ ගමන ඉදිරියටම යනවා සර්වජන බලය හැටියට.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories