2026 ජූලි 29 බදාදා, 06:18
නවතම පුවත්

Telegram ප්‍රධාන විධායක අත්අඩංගුවට

Telegram ප්‍රධාන විධායක, පවෙල් ඩුරොව් (Pavel Durov) ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, පැරිසියට උතුරින් පිහිටි ගුවන් තොටුපළකදී යි.

ප්‍රංශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඔහුගේ පෞද්ගලික ජෙට් යානය Le Bourget ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු රඳවාගෙන සිටි බවයි.

39 හැවිරිදි පවෙල් ඩුරොව් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, Telegram සම්බන්ධ වැරදි පිළිබඳ වරෙන්තුවක් යටතේ බව සඳහන්.

Telegram රුසියාව, යුක්රේනය සහ පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල විශේෂයෙන් ම ජනප්‍රිය යෙදවුමකි.

පරිශීලක දත්ත ලබාදීම ඩුරොව් විසින් මීට පෙර ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, 2018 දී මෙම යෙදුම රුසියාවේ තහනම් කරන ලදී.

නමුත් 2021 දී තහනම නැවත හැරවීය.

Facebook, YouTube, WhatsApp, Instagram, TikTok සහ Wechat වලට පසුව Telegram ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස ශ්‍රේණිගත කර ඇත.

ඩුරොව් 2013 දී Telegram ආරම්භ කළ අතර ඔහු 2014 දී රුසියාව හැර ගියේ ඔහු විසින් රජයේ ඉල්ලීම්වලට අනුකූල වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories