2026 ජූලි 29 බදාදා, 02:28
නවතම පුවත්

අපි ලුනු මාෆියාවක් හදල නැහැ – රවී ලියනගේ

පුත්තලම ලුනු සමාගමේ සියලු ලුනු තමන් මිල දී ගෙන ලුනු මාෆියාවක් හදන ලද බවට විපක්ෂය සිදුකළ ප්‍රකාශය අසත්‍යයක් බව මාධ්‍ය හමුවක් කැඳවමින්, රයිගම් සමාගමේ සභාපති, පුත්තලම ලුනු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය රවී ලියනගේ පවසයි.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු තවදුරටත් පැවසුවේ, පුත්තලම ලුනු සමාගම හෝ තමන් හෝ ලුනු මාෆියාවක් හදා නොමැති බවයි.

රටේ පවතින ලුනු හිඟයට හේතුව අවුරුදු තුනක් තිස්සේ ලුනු නිෂ්පාදනය කරන ප්‍රදේශවලට වැටුණු අධික වාර්ෂාව බවත් ආචාර්ය රවී ලියනගේ
වැඩිදුරටත් අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories