2026 ජූලි 29 බදාදා, 03:20
නවතම පුවත්

9, 10 සහ 11 දිනවල වර්ෂාව තද විය හැකි බවට අනාවැකි

දිවයිනට බලපා ඇති ඊශානදිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9, 10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා පවසා සිටියේ, මෙම කාලයේ දී සුළඟේ වේගය ද වැඩි වන බවය.

  • උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙම ඊශානදිග මෝසම් කාලගුණය සක්‍රීය වීම හේතුවෙන් දෙසැම්බර් 9 වනදායින් පසුව වර්ෂාපතනය වැඩි විය හැකිය.
  • මෙම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, මිලිමීටර් 75 හෝ 100ක පමණ වැසි ඇති විය හැකි බව ද ඒ මහතා පැවසීය.
  • අනෙකුත් පළාත්වලට, විශේෂයෙන්ම නිරිතදිග කොටසට මෙම කාලසීමාව තුළ ගිගුරුම් සහිත වැසි නොමැති වුවත්, වැසි ඇති විය හැකිය.
  • ලංකාවට ගිනිකොණ දිශාවෙන් වූ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් පවතින බවත්, එය ඊශානදිග මෝසමේ සක්‍රීයභාවයට හේතු වී ඇති බවත් කරුණානායක මහතා සඳහන් කළේය.
  • බෙංගාල බොක්කේ ඇතිවන මෙම කැලඹිලි ස්වභාවය අන්දමන් දූපත් ආසන්නයේ පවතින බැවින්, දෙසැම්බර් 9 වනදායින් පසුව මුහුද රළු විය හැකිය.
  • ධීවරයින් හා නාවිකයින් මේ පිළිබඳ ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ඔහු ඉල්ලා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories