2026 ජූලි 31 සිකුරාදා, 08:50
නවතම පුවත්

සීනි හොරා අල්ලයි

පාඩුව ඩොලර් මිලියන 25ක්

2015 දී ඩොලර් මිලියන 25 ක අලාභයක් රජයට සිදුකරමින් සීනි ආනයන බලපත්‍රයක් අනිසි ලෙස ලබා දුන් බවට සැකපිට හිටපු වෙළඳ ඇමතිවරයකු ඉන්දුනීසියානු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දුනීසියාවේ සීනි අතිරික්තයක් ඇති අවස්ථාවක පෞද්ගලික සමාගමකට බලපත්‍රය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තෝමස් ට්‍රයිකාසි ලෙම්බොන්ග් සැකකරුවකු ලෙස නම් කර අඟහරුවාදා නීතිපති කාර්යාලයේ නඩු පවරන්නන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව එම කාර්යාලය පවසයි.

“එවකට ඉන්දුනීසියාවට සීනි ආනයනය කිරීමට අවශ්‍ය නොවීය, නමුත් (ලෙම්බොන්ග්) සීනි මෙට්‍රික් ටොන් 105,000ක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබාදුන්නේය,” යැයි නීතිපති අබ්දුල් කොහාර් ජනමාධ්‍ය හමුවකදී පැවැසීය.

වෙනත් රාජ්‍ය ආයතන වෙතින් කිසිදු විමසීමක් හෝ කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශයක් මේ සඳහා නොතිබූ අතර, මෙම තීරණය හේතුවෙන් ඉන්දුනීසියානු රුපියා බිලියන 400 ක (ඩොලර් මිලියන 25.42) අලාභයක් සිදුව ඇති බව ඔහු සන්ද්දහන් කළේය.

මාධ්‍ය හමුවෙන් පසු මාංචු දමා රැගෙන ගිය ලෙම්බොන්ග් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ “මම සියල්ල සර්වබලධාරී දෙවියන්ට භාර දෙමි” යනුවෙනි.

ශ්‍රී ලංකාවේද මෙවැනිම මහාපරිමාණ සීනි වංචාවක් සිදුවූ නමුත්, ඊට වගකිවයුත්තන්ට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories