2026 ජූලි 29 බදාදා, 06:25
නවතම පුවත්

මාතලේ මහ නගර සභාව ජාතික ජන බලවේගයට

මාතලේ මහ නගර සභාවේ පාලන බලය ජාතික ජන බලවේගය (NPP) විසින් අද දින හිමි කර ගන්නා ලදී. මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතලේ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී පැවති නගරාධිපති සහ උප නගරාධිපති තේරීම් ඡන්ද විමසීමේදී මෙම තීරණයට එළඹුණි.

ඡන්ද විමසීම ආරම්භ වී සුළු මොහොතකින් පසු සමගි ජන බලවේගය ඇතුළු මන්ත්‍රීවරුන් දස දෙනෙකු ඡන්දය වර්ජනය කර රැස්වීම් ශාලාවෙන් පිටතට ගියහ. කෙසේ වෙතත්, සභාවේ ඝන පූර්ණය පැවති බැවින් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් ඡන්ද විමසීම ඉදිරියට පවත්වාගෙන යන ලදී.

මෙම ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව, ජාතික ජන බලවේගය නියෝජනය කළ අශෝක කොට්ටහච්චි මහතා ඡන්ද 12ක් ලබා ගනිමින් මාතලේ මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස තේරී පත් විය. මීට අමතරව, කම්කරු කොංග්‍රසය නියෝජනය කළ එම්. මෝගන් මහතා උප නගරාධිපති ලෙස තේරී පත් වී තිබේ.

මාතලේ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවීමත් සමඟ, මෙම නව පාලනය යටතේ නගරයේ ඉදිරි සංවර්ධන හා මහජන සේවා කටයුතු කෙසේ ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories