2026 ජූලි 28 අඟහරුවාදා, 06:48
නවතම පුවත්

ගල්කිස්ස අධිකරණයෙන් හමුවූ පිස්තෝලය ගැන අලුත්ම විස්තරේ!

අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියෙන් හමුවූ පිස්තෝලය ගැන කරුණු කිහිපයක් මේ වන විට අනාවරණය වී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා ඔහු බන්ධනාගාර රැඳවියෙකු බව සඳහන් වේ.

අද (29) දින ගල්කිස්ස අධිකරණයේ ගබඩාව පිරිසිදු කිරීම සඳහා රැඳවියන් තිදෙනෙකු පැමිණ ඇත්තේ ගල්කිස්ස අධිකරණයේ ඉල්ලීම මත ප්‍රජා විශෝධන කාර්යයන් වෙනුවෙනි.

ඉන් එක් රැඳවියකු අධිකරණයේ නඩු භාණ්ඩ රඳවා ඇති ගබඩාව පිරිසිදු කිරීමේදී 9mm වර්ගයේ උණ්ඩ රහිත ගිනිඅවියක් රැගෙන බන්ධනාගාර බස් රථයට ගොඩ වී තිබේ.

අනතුරුව බන්ධනාගාර බස් රථය නැවත බන්ධනාගාරය වෙත යාමට අධිකරණ භූමියෙන් පිටත්ව ගොස් තිබෙන අතර, එහිදී නඩු කටයුත්තක් සඳහා අද ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බන්ධනාගාර රැඳවියකුගේ පිටුපස අසුනේ පිස්තෝලය සොරාගත් රැඳවියා වාඩි වී සිට තිබේ.

එහිදී අදාළ රැඳවියා සතුව යම් පාර්සලයක් තිබෙන බව බන්ධනාගාර බස් රථයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දැක, ඒ අනුව සිදුකළ පරීක්ෂා කිරීමේදී අදාළ ගිනිඅවිය හමුව ඇත. 

ඉන් අනතුරුව බන්ධනාගාර බස් රථය නැවත  අධිකරණය වෙත පැමිණ, අධිකරණයේ පොලිස් නිලධාරීන්ව දැනුම්වත් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories