2026 ජූලි 29 බදාදා, 08:49
නවතම පුවත්

සීතාවක ප්‍රාදේශීය සභා සභාපති තෝරාගැනීම යළිත් කල් යයි – විපක්ෂය සභාගැබෙන් පිටවෙයි

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයකු පත්කර ගැනීමට බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය අද (ජූලි 15) දැරූ උත්සාහය ද ව්‍යර්ථ විය. ඒ, සභාපති තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරු සභාගැබෙන් පිටව යාම හේතුවෙනි.

සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා බස්නාහිර පළාත් කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සීතාවක ප්‍රාදේශීය සභා රැස්වීම කැඳවා තිබුණි.

රැස්වීම ආරම්භයේදීම, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය යෝජනා කළේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවයි. එහෙත්, ඊට විරෝධය පළ කළ ජාතික ජන බලවේගය යෝජනා කළේ ඒ සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවයි.

යෝජනා දෙකක් ඉදිරිපත් වීමත් සමඟ, සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට කොමසාරිස්වරිය ඉදිරිපත් කළ යෝජනාවට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගියහ. මේ හේතුවෙන් සභාවේ ඝන පූරණය නොමැති වූ අතර, කොමසාරිස්වරියට නැවත වරක් සභාව කල් තැබීමට සිදුවිය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories