2026 මැයි 09 සෙනසුරාදා, 15:59
නවතම පුවත්

ඩෑන් ඝාතනයේ වෙඩික්කරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු බවට සැකපිට ඊයේ (2) අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (3) පොලීසියට අවසර ලබා දුන්නේය.

බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ආවරණය කර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට පමුණුවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගල ලබා දී ඇත.

පොලීසිය විසින් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මෙන්ම මෙම සැකකරුට අපරාධය සමග තිබෙන සම්බන්ධය දැක්වෙන සවිස්තර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව සැකරු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එහිදී සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් අධිකරණය, විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.

නවතම පුවත්

fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
කොළඹ වරායේ සිට බහාලුම්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්
මහා භාණ්ඩාගාරය විසින්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories