2026 ජූලි 29 බදාදා, 04:57
නවතම පුවත්

‘ආමි උපුල්’ ඝාතනයේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන්

පසුගිය 03 වනදා රාත්‍රියේ රාගම, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ආමි උපුල්’ සම්බන්ධයෙන් පුද්ගලයන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 8 ක් යොදවා ඇති අතර, මියගිය පුද්ගලයාගේ දුරකතන දත්ත උපයෝගී කරගනිමින් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.

මෙම වෙඩි තැබීම ‘බටුවත්තේ චාමර’ නමැති සංවිධානාත්මක අපරාධකරු විසින් සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. ‘ආමි උපුල්’ යනු ‘ගනේමුල්ලේ සංජීව’ නමැති තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවද වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories