2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:59
නවතම පුවත්

යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට ඇරඹේ: ගොවීන්ට රුපියල් කෝටි 600ක සහනයක්

රජය විසින් යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද (ජූලි 03) සිට නිල වශයෙන් ආරම්භ කර තිබේ. ගොවීන්ට ස්ථාවර මිලක් සහතික කරමින්, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මිල ගණන් ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කට
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කට මිලදී ගැනීමට නියමිතයි.

මෙවර තෙත වී සඳහා ද අවම මිලක් නියම කිරීමට රජය තීරණය කර ඇති අතර, තෙත නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 102කට මිලදී ගැනීමට කටයුතු යොදා ඇත.වී මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.මෙම මිලදී ගැනීමේ ක්‍රියාවලිය කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් දියත් කිරීමට නියමිත බව ද ඔහු පැවසීය. මෙම පියවර මගින් ගොවීන්ට සිය අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දීමටත්, දේශීය වී නිෂ්පාදනයට අත දීමටත් රජය අපේක්ෂා කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories