2026 ජූලි 27 සඳුදා, 01:33
නවතම පුවත්

ඩී.එස්. සේනානායක විද්‍යාලයේ 60 වැනි සංවත්සරයට සමගාමීව “Singalong with Marians” ප්‍රසංගයක් ජූලි 3 දා!

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ අභිමානවත් 60 වැනි සංවත්සරය ලබන වසරට යෙදී තිබේ. එය නිමිත්තෙන් විද්‍යාලීය සංවර්ධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් විශේෂ සංගීත ප්‍රසංගයක් සංවිධානය කර ඇත.

විද්‍යාලයේ 86 කණ්ඩායම (86 Batch) විසින් මෙහෙයවනු ලබන “SINGALONG WITH MARIANS” ප්‍රසංගය ලබන ජූලි මස 03 වැනිදා පස්වරු 7:00 ට කොළඹ 07, මේට්ලන්ඩ් හි පිහිටි ග්‍රෑන්ඩ් රඟහලේදී (Grand Theater) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පසුගියදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. එහිදී 86 කණ්ඩායමේ සභාපති ධම්මික වීරකෝන් මහතා ප්‍රකාශ කළේ මෙම ප්‍රසංගය හරහා රැස්කරන අරමුදල් විද්‍යාලයේ ඉදිරි උන්නතිය වෙනුවෙන් පූර්ණ වශයෙන් යෙදවීමට බලාපොරොත්තු වන බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා 86 කණ්ඩායම නියෝජනය කරමින් භාණ්ඩාගාරික ජයසිරි රොහාන්, කමිටු සාමාජික උෂාන් සමරවීර, සභාපති ධම්මික වීරකෝන්, කමිටු සාමාජික හා සංගීත ප්‍රසංගයේ සම්බන්ධීකාරක අසාද් හසේන් සහ කමිටු සාමාජික රූමි ෆියාස් යන මහත්වරුන් සහභාගී වූහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories