2026 මැයි 21 බ්‍රහස්පතින්දා, 23:34
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ කාන්තා විරැකියා අනුපාතය ඉහළට

සියළුම අධ්‍යාපන මට්ටම්වල කාන්තා විරැකියා අනුපාතය පිරිමින්ට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්නා බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවෙන් හෙළි වෙයි.

මෙම වාර්තාව අගෝස්තු 25 වනදා නිකුත් කෙරුණි.

මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට මාර්තු තිහ අතර කාලය තුළ 322,331 සංඛ්‍යාවක් මෙරට රැකියා විරහිතභාවයෙන් පෙළෙයි. එය 8.8%ක අනුපාතයකි.
එහි කාන්තා ප්‍රතිශතය 6.3%ක් වන අතර රැකියා විරහිත පිරිමි ප්‍රතිශතය 2.5% පමණක් වෙයි.

එම පළමු කාර්තුවේ ඉහළම විරැකියා අනුපාතය වාර්තා වන්නේ අපොස(උ.පෙ) හා ඊට ඉහළ මට්ටම් වලිනි.එය 6.1% ප්‍රතිශතයක් ගනී.

වයස අවු 15-24 අතර කාණ්ඩය වයස අනුව ගත් විට ඉහළම විරැකියා ප්‍රතිශතය වාර්තා කරයි.

වයස අවුරුදු 25-29 අතර කාණ්ඩය 10.1% ද අවුරුදු 30 වැඩි කාණ්ඩය 1.3%ක විරැකියා ප්‍රතිශතයකින් යුක්තයි.

කෙසේ වෙතත් සියළුම අධ්‍යාපන මට්ටම් හා වයස් මට්ටම් අතරින් රැකියා විරහිතභාවයේ ඉදිරියෙන් සිටින්නේ කාන්තාවන් බව මෙම වාර්තාවෙන් අනාවරණය වෙයි.

නවතම පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

උණුසුම් පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories