2026 ජූලි 29 බදාදා, 14:51
නවතම පුවත්

Manhunt International 2025 තරඟයෙන් පියුමාල් සිතුම්ට පළමු අනුශූරතාව

ලෝකයම බලා සිටියදී, තායිලන්තයේ බැංකොක් නුවර අද (10) පැවති 23 වන Manhunt International තරඟාවලියේදී අපේ ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් පත්තුවෙආරච්චි පළමු අනුශූරතාව දිනා ගත්තේය.
ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළේ සැබෑ ශූරයකු ලෙසයි. එපමණක් නොව, කීර්තිමත් පිහිනුම් ඇඳුම් ඩිජිටල් ජයග්‍රාහක ශූරතාවද ඔහු සතු කර ගත්තේ මේ තරඟයේදී ඔහු සතුව තිබූ සුවිශේෂී ආකර්ෂණය සහ දක්ෂතාවය ලොවටම පෙන්වමින්.

මේ වසරේ Manhunt International 2025 කිරුළ හිමි කර ගත්තේ ප්‍රංශයේ ඇඩෝනිස් රෙනෝඩ්. ජැමෙයිකාවේ රයිම් රයිට් දෙවන අනුශූරතාව දිනා ගනිද්දී, පිලිපීනයේ ජෝර්දාන් සැන් ජුවාන් සහ වියට්නාමයේ වු ලින් නුයෙන් ඊළඟ ස්ථාන වලට තේරී පත් විය.

1993 දී ආරම්භ කරන ලද Manhunt International තරඟය, ලොව දීර්ඝතම හා වඩාත්ම ගෞරවනීය ජාත්‍යන්තර පිරිමි නිරූපණ තරඟවලින් එකක්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories