2026 ජූලි 31 සිකුරාදා, 02:49
නවතම පුවත්

ග්‍රීසියේ ක්‍රීට් දූපතට දැවැන්ත ලැව් ගින්නක්: දහස් ගණනක් ඉවත් කෙරේ

ග්‍රීසියට අයත් සුප්‍රකට ක්‍රීට් දූපතේ නැගෙනහිර ප්‍රදේශයේ විශාල ලැව් ගින්නක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් දහස් ගණනක් ජනතාව කඩිනමින් ඉවත් කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අචලියා ප්‍රදේශයෙන් හටගත් මෙම ගින්න වනාන්තර සහ කඳුකර භූමි ප්‍රදේශ හරහා වේගයෙන් පැතිර යමින් පවතී. දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගිනි නිවීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් නිවාස හා ව්‍යාපාරවලට දැඩි හානි සිදුව තිබෙනවා.

මේ වනවිටත් 5,000කට ආසන්න පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය දූපතේ හෝටල්වල නවාතැන් ගෙන සිටි විදේශීය සංචාරකයින් බවට වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories