2026 ජූලි 29 බදාදා, 17:57
නවතම පුවත්

තරුණියගේ ගෙල කපා තරුණයා වස බොයි

රත්නපුර ඇලපාත පොලිස් වසමට අයත් දෙල්ලබඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ තරුණයෙක් අද අළුයම හයට පමණ එම නිවසේ පදිංචිව සිටි චන්දිමා හර්ෂණී ගුණරත්න නැමැති 29 හැවිරිදි තරුණිය ගෙල කපා ඝාතනය කර තිබේ .

සිද්ධියට සම්බන්ධ තරුණයා සහ තරුණිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති අතර මෙය ප්‍රේම සම්බන්ධයක් දුරදිග යෑමෙන් ඇති වූ ආරවුලක් මත සිදු වූ සිදුවීමක් බවට පොලිසිය සැක පළ කරයි .

එම තරුණිය නිවසේ මුළුතැන්ගෙයි ලූණු කපමින් සිටියදී හොර රහසේ ගෙට ඇතුළු වු තරුණයා පිටුපසින් ගොස් පිහියකින් ඇයගේ ගෙල කපා මරා දමා එම තරුණයා ද එම ස්ථානයේදී ම වස බෝතලයක් පානය කර බෝතලය මේසයක් මත තබා නිවසෙන් පලා ගොස් තිබේ .

එම අවස්ථාවේ ඇයගේ මව නිවසේ වෙනත් කටයුත්තක යෙදී සිට ඇති අතර පියා නිවසෙන් බැහැරව සිට තිබේ . තරුණයා තරුණියව ඝාතනය කර පලා යන අතරතුර ගමේ කුඹුරකට වැටී සිටිය දී ගම්වාසීන් විසින් ඔහුව රත්නපුර මහ රෝහලට පිටත් කර යැවීමට කටයුතු කර තිබේ .

ඝාතනය සිදුකළ තරුණයා ගයාන් නැමති 32 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි තරුණක් වන අතර ඔහු දැනට රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇලපාත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories