2026 ජූලි 31 සිකුරාදා, 05:53
නවතම පුවත්

සකර්බර්ගෙන් ට්‍රම්ප්ට ඩොලර් මිලියනයක පගාවක් !

ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍ය වේදිකාවල මව් සමාගම වන මෙටා සමාගම අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවයේ අරමුදලට අමෙරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, සමාගමේ ප්‍රකාශකයෙක් රොයිටර් පුවත් සේවය වෙත විද්‍යුත් තැපෑලෙන් ප්‍රතිචාර දක්වමින් ඒ බව පවසා ඇති බවයි.

මෙම ප්‍රවෘත්තිය මුලින්ම වාර්තා කළ වෝල් ස්ට්‍රීට් ජර්නලය ප්‍රකාශ කළේ, මෙම පරිත්‍යාගය ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සහ මෙටා විසින් පවත්වා ගෙන ආ අතීත පුරුදුවලින් බැහැරවූවක් බවයි.

අමෙරිකානු ජනාධිපති ධූරය සඳහා කමලා හැරිස් නම් කිරීමට පෙර පැවති ජනමාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් සකර්බර්ග්, ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ හැරිස් වෙත සහය පළ කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි.

ෆෝර්බ්ස් සඟරාවට අනුව ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ පසුවන්නේ මෙටා හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ය.

එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන ලොව ධනවතා වන එලෝන් මස්ක් ද මේ වනවිට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයකු ලෙස කටයුතු කරයි.

මේ අතර සුප්‍රකට ටයිම් සඟරාව අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එහි ‘වසරේ පුද්ගලයා’ ලෙස නම්කර තිබේ.

ටයිම් සඟරාව ඩොනල්ඩ් ට්‍රම්ප් වසරේ පුද්ගලයා ලෙස නම්කළ දෙවැනි අවස්ථාව මෙයයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories