2026 ජූලි 29 බදාදා, 06:49
නවතම පුවත්

අස්වැසුම දෙවන අදියර සංගණනය මේ සතිය තුළ

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමු කළ අඩු ආදායම් ලාභි පවුල් පිළිබඳව සංගණන කටයුතු මේ සතිය තුළ සිදු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ ඒ සඳහා මේ වන විට නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු සිදු කරන බවයි.

අස්වැසුම ප්‍රතිලාභ හිමිවිය යුතු නමුත් මෙතෙක් එය නොලැබී ඇති අඩු ආදායම් ලාභි පවුල් සඳහා දෙවන අදියරයේදී අයදුම් කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

මේ අතර අස්වැසුම හිමිවිය යුතු නමුත් මෙතෙක් එය නොලැබී ඇති අඩු ආදායම් ලාභි පවුල් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරිම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලෙඛයක් නිකුත් කර ඇති බව ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැනිවිමේ අමාත්‍යාංය පවසයි.
ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ අවධානයක් යොමු කර ඇති බවඑහි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සඳහන් කළා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories