2026 ජූලි 31 සිකුරාදා, 20:17
නවතම පුවත්

තාජුඩීන්, ලසන්ත හා එක්නැළිගොඩ ඝාතකයන්ට දඬුවම් දෙන්න ආණ්ඩුව සූදානම්

වසීම් තාජුඩීන් , ලසන්ත වික්‍රමතුංග , ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදන් කිරීම වැනි සාමකාමී පුද්ගලයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රජය විමර්ශනය කර නීතිය හමුවට පමුණුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ ප්‍රකාශ කළේය.

දඹුල්ල ප්‍රදේශයේ පැවති මැතිවරණ ජනහමුවක් අමතමින් ඔහු කියාසිටියේ දේශපාලන අධිකාරිය විසින් අහිංසක මිනිසුන් ඝාතනය කරන යුගය සිය ආණ්ඩුව විසින් අවසන් කරන බවත්, සියලුදෙනාගේම ජීවිත එක හා සමානව වටිනා බවත්ය .

“දේශපාලන බලය පාවිච්චි කරලා කරපු මිනීමැරුම් යුගය අපි ඉවර කරනවා. හැමෝගෙම ජීවිත වටිනවා. වසිම් තාජුඩීන්,ලසන්ත වික්‍රමතුංග,එක්නැළිගොඩ අතුරුදන්කිරීම්වලට වගඋත්තරකරුවන් නැහැ. සියලු සිද්ධීන් ගැන සොයාබලා සාමකාමී මිනිසුන් ඝාතනය කළ අපරාධකරුවන් නීතිය හමුවට ගේනවා” යැයි පැවසූ ඔහු සෑම කෙනෙකුටම බියෙන් තොරව ජීවත් විය හැකි වාතාවරණයක් නිර්මාණය කරන බව පැවැසීය.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories