2026 ජූලි 31 සිකුරාදා, 09:53
නවතම පුවත්

වැඩිම ඡන්ද දායකයින් පිරිස මුලතිව් හා ගම්පහින්

2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව එක්කෝටි හැත්තෑඑක්ලක්ෂ හතළිස්දහස් තුන්සියපනස් හතරක් (17, 140, 354) බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මැතිවරණ කොට්ඨාස 22ක ඒ ඒ කොට්ඨාසවල සමස්ත ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මෙසේය. ඒ අනුව වැඩිම ඡන්ද හිමියන් පිරිසක් සිටින්නේ ගම්පහ මැතිවරණ කොට්ඨාසයේය. එම සංඛ්‍යා 1,881,129කි. කොළඹ මැතිවරණ කොට්ඨාසයේ 1,765,351ක්ද, කළුතර කොට්ඨාසයේ 1,024,244ක් ඡන්ද හිමියන් සංඛ්‍යාවක්ද දැක්වේ.

අඩුම ඡන්ද හිමියන් පිරිසක් සිටින්නේ මුලතිව් දිස්ත්‍රික්කයේය. එම සංඛ්‍යාව 86,889කි. මැතිවරණ කොට්ඨාසයන් වන මහනුවර 1,191,399ක් ද, මාතලේ 129,991ක්ද, නුවරඑළිය 605,292ක්ද, ගාල්ල 903,163ක්ද, මාතර 686,175ක්ද, හම්බන්තොට 520,940ක්ද, යාපනය 593,187ක්ද, වන්නි 306,081ක්ද, මඩකළපුව 449,686ක්ද,

දිගාමඬුුල්ල 555,432ක්ද, ත්‍රිකුණාමලය 315,925ක්ද, කුරුණෑගල 417,226ක්ද, පුත්තලම 663,673ක්ද, අනුරාධපුරය 741,862ක්ද, පොළොන්නරුව 351,302ක්ද, බදුල්ල 705,772ක්ද, මොනරාගල 399,166ක්ද, රත්නපුර 923,736ක්ද, කෑගල්ල 709,622ක්ද පිරිසක් ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories